සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

දුප්පත්කම අර්ථ දැක්වීම සහ මැණීම Defining and Measuring Poverty

ප්‍රජා සවිබලකරණය මැණීම Measuring Community Empowerment

ශ්‍රී ලංකාවේ සහස්‍ර සංවර්ධන ඉලක්ක Millennium Development Goals (MDGs) of Sri Lanka

ශ්‍රී ලංකාවේ සහස්‍ර සංවර්ධන ඉලක්ක
Millennium Development Goals (MDGs) of Sri Lanka

වර්ෂ ගණනාවක සිටම එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් වාර්ෂිකව සහභාගිවන ගෝලීය සමුළුව (World Summit) නොයෙකුත් තේමාවන් යටතේ සංවර්ධනය සහ සංවර්ධන වැඩ සටහන් පිළිබඳ සාකච්ඡා කිරීමට වේදිකාවක් කරගනු ලබයි. තනි තනිව සහ සාමුහිකව බොහෝ රටවලට මුහුණ දීමට ඇති සංවර්ධන අභියෝග ජය ගැනීමට අවශ්‍ය වැඩ සටහන් පිලිබඳ එකඟතාවයන්ට එලඹීමට මෙම සමුළු ප්‍රයොජනවත්විය.

එහෙත් විසි එක්වන ශත වර්ෂය ඇරඹුන 2000 වර්ෂයේදී පැවති එක්සත් ජාතීන්ගේ ගෝලීය සමුළුවේදී සංවර්ධනය සඳහා වඩා කඩිනම් වැඩ පිළිවෙලක් අවශ්‍යබව අවධාරණය කරමින් 2015 වනවිට ගෝලීය වශයෙන් සාමුහිකව ලඟා කරගත යුතු ප්‍රධාන සංවර්ධන ඉලක්ක අටක් පිලිබඳ එකඟතාවය පළවිය. මෙවා සහස්‍ර සංවර්ධන ඉලක්ක (Millennium Development Goals) යනුවෙන් හැඳින්වේ. මේවන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 192 ක් එක්සත් ජාතීන්ගේ සමුළුවේදී එකඟවූ සහස්‍ර සංවර්ධන ඉලක්ක වැඩ සටහන ක්‍රියාත්මක කිරීමට එකඟවී, එම ඉලක්ක ලඟාකර ගැනීමට අවශ්‍ය වැඩ සටහන් න්‍යාය පත්‍රයන් ක්‍රියා කරවීම ආරම්භ කර ඇත. මෙ සම්බන්ධ විස්තර
www.un.org/millenniumgoals වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

ශ්‍රී ලංකාවේ මෙම වැඩ සටහන පිළිබඳ තොරතුරු www.mdg.lk යන වෙබ් අඩව්යෙන් ලබා ගත හැක.

ශ්‍රී ලංකාවේ සහස්‍ර සංවර්ධන ඉලක්ක

සහස්‍ර සංවර්ධන ඉලක්ක (Millennium Development Goals)

ශ්‍රි ලංකාව අපේක්ෂා කරන ඉලක්කය

ශ්‍රී ලංකාවේ ඉලක්ක
දර්ශකය ( Sri Lanka’s target indicators)

1990

2002

2015
අපේක්ෂිත

ලඟාවීමට හැකි ප්‍රවනතාවය

1) දීළිඳුකම හා සාගින්න පිටු දැකීම Eradicate extreme poverty and hunger

 

1990- 2015 අතරදී දිනක ආදායම ඇ. ඩොලර් 1 කට අඩු පුදගලයින්ගේ අනුපාතය අඩක් කිරීම

ලංකාවේ නිල දරිද්‍රතා රේඛාවට පහළින් සිටින ජනගහණ අනුපාතය අඩක් කිරීම

 

දරිද්‍රතා අනුපාතය

26.1%

22.7%

13.1%

අඩු

දරිද්‍රතාවයේ තීව්‍ර බව අඩු කරීම

දරිද්‍රතා පරතර අනුපාතය

5.6

5.1

-

අඩු

 

දුපුපතුන් සහ පොහෝසතුන් අතර ආදයම් විෂමතාවය අඩු කිරිම

 

 

 

 

 

1990- 2015 අතරදී සාගින්නෙන් පෙළෙන පුද්ගල අනුපාතය අඩක්
කිරීම

අවුරුදු 5 ට අඩු, බර අඩු ළමයින්ගේ අනුපාතය අඩක් කිරීම

අවුරුදු 5 ට අඩු, බර අඩු ළමයින්ගේ ප්‍රතිශතය

38%
(1993)

29%

19%

වැඩි

අවම පෝෂණ කැලරි ප්‍රමාණය ලබාගත නොහැකි පුද්ගල අනුපාතය අඩක් කිරීම

අවම පෝෂණ කැලරි ප්‍රමාණය ලබාගත නොහැකි පුද්ගල ප්‍රතිශතය

50.9%

51.3%

25.0%

අඩු

2) සියල්ලට ප්‍රාථමික අධ්‍යාපනය Achieve universal primary education

2015 වන විට සියළුම ගැහැණු සහ පිරිමි දරුවන් ප්‍රාථමික අධ්‍යාපනය සම්පූර්ණ කිරීම

 

සියළුම දරුවන් ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කිරීම

ප්‍රාථමික අධ්‍යාපනයේ ලියා පදිංචි ප්‍රතිශතය

91.7%

96.4%

100%

වැඩි

ප්‍රාථමික අධ්‍යාපනයට ආරම්භ කරන සියළු ලමයින් 5 වසර දක්වා අධ්‍යාපනය සම්පූර්ණ කිරීම

ප්‍රාථමික අධ්‍යාපනයට ආරම්භ කරන සියළු ලමයින් 5 වසර දක්වා පැමිණෙන ලමයින්ගේ ප්‍රතිශතය

92.7%

97.6%

100%

වැඩි

අවු. 15 -24 දක්වා සියළු දෙනා සාක්ෂරභාවය ලැබීම

සාක්ෂරතාවය ඇති අවු. 15 -24 දක්වා පුද්ගලයින්ගේ ප්‍රතිශතය

92.7%

95.6%

100%

වැඩි

3) ස්ත්‍රී-පුරුෂ සමාජ භාවයයේ සමතාවය සහ කාන්තා සවිබලකරණය Promote gender equality and empower women

ප්‍රාථමික සහ ද්වීතීයක අධ්‍යාපනියේ ස්ත්‍රී-පුරුෂ විෂමතා 2005 වන විට සම්පූර්ණයෙන් නැතිකිරීමත්, 2015 වන විට සියළුම අධ්‍යපන මට්ටම්වල ස්ත්‍රී පුරුෂ විෂමතා සම්පූරිණයෙන් ඉවත් කිරීම

 

 

 

 

 

ප්‍රාථමික අධ්‍යාපනයේ ස්ත්‍රී පුරුෂ විෂමතාවය ඉවත් කිරීම

ප්‍රාථමික අංශයේ පිරිමි දරුවන්ට සාපේක්ෂ ගැහැණු දරුවන්ගේ ප්‍රතිශතය

93.1%

95.3%

100%

වැඩි

ද්වීතීයක අධ්‍යාපනයේ ස්ත්‍රී පුරුෂ විෂමතාවය ඉවත් කිරීම

ද්වීතියක අංශයේ පිරිමි දරුවන්ට සාපේක්ෂ ගැහැණු දරුවන්ගේ ප්‍රතිශතය

104.0%

104.2%

100%

වැඩි

තෘතීයක අධ්‍යාපනයේ ස්ත්‍රී පුරුෂ විෂමතාවය ඉවත් කිරීම

තෘතීයක අංශයේ පිරිමි දරුවන්ට සාපේක්ෂ ගැහැණු දරුවන්ගේ ප්‍රතිශතය

66.2%

89.8%

100%

වැඩි

අවු. 15 -24 අතර ස්ත්‍රී පුරුෂ සාක්ෂරතා විෂමතාවය නැති කිරීම

පිරිමින්ට සාපේක්ෂ සාක්ෂරතාවය ඇති ස්ත්‍රීන්ගේ ප්‍රතිශතය

100%

101%

100%

වැඩි

කෘෂිකාර්මික අංශයේ රැකියාවල ස්ත්‍රී පුරුෂ විෂමතාවය ඉවත් කිරිම

පිරිමින්ට සාපේක්ෂ කෘෂිකාර්මික අංශයේ රැකියාවල නියුතු ස්ත්‍රීන්ගේ ප්‍රතිශතය

29.0%

31.0%

-

අඩු

පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජන අනුපාතය දෙගුණ කිරීම

පාර්ලිමේන්තුවේ ස්ත්‍රී නියෝජන අනුපාතය

5.3%

4.3%

-

අඩු

4) ළමා මරණ අඩු කිරීම Reduce child mortality

1990 සහ 2015 අතර කාලයේදී අවු. 5 අඩු ළමා මරණ අනුපාතය තුනෙන් දෙකකකින් (2/3) අඩු කිරීම

අවු. 5 ට අඩු ළමා මරණ ප්‍රමාණය අඩු කිරීම

අවු. 5 ට අඩු ළමා මරණ අනුපාතය (උපත් 1000 කට)

22.2

18.8

12

වැඩි

ළදරු මරණ ප්‍රමාණය අඩු කිරිම

ළදරු මරණ අනුපාතය(උපත්1000 කට)

19.3

12.2

12.8

වැඩි

සරම්ප රෝගය සඳහා අවු. 1 ක් වයස සියළු දරුවන්ට එන්නත් ලබා දීම

සරම්ප එන්නත ලබා ගත් අවු. 1 ක් වයස දරැවන්ගේ ප්‍රතිශතය

80%

88%

99%

වැඩි

5) මාතෘ සෞඛ්‍යය ඉහළ දැමීම  Improve maternal health

 

 

 

 

1990 සහ 2015 අතර කාලයේදි මාතෘ මරණ අනුපාතය හතරෙන් තුනකින් (3/4) අඩුකිරීම

දරු උපත්වලදී සිදුවන මාතෘ මරණ සංඛ්‍යාව අඩු කිරීම

දරු උපත් 1000කට මාතෘ මරණ අනුපාතය

0.92

0.47

0.36

වැඩි

සෑම දරු උපතක්ම සඳහාම පුහුණු සෞඛ්‍ය නිලධාරින් සිදුකිරීම

පුහුණු සෞඛ්‍ය නිලධාරින් සහභාගිවන දරු උපත් ප්‍රතිශතය

-

97%

99%

වැඩි

6) ඒඩ්ස් සහ මැලේරියාව වැනි රෝග මර්දනය Combat HIV/AIDS, malaria and other diseases

2015 වනවිට HIV සහ ඒඩ්ස් රෝග පැතිරීම නැවතී අඩුවීමේ ප්‍රවණතායක් පෙන්වීම

HIV ආසාදන කාන්තාවන් ප්‍රමාණය අඩු කිරීම

ගර්භණී සායනවලට පැමිණෙන HIV ආසාදන කාන්තාවන් ප්‍රතිශතය

-

0.01 අඩු

0.1 අඩු

වැඩි

 

උපත් පාලන කොපු භාවිතය ප්‍රචලිත කිරීම

අවසන් සේවාලාභියාඋපත්පාලන කොපු භාවිතා බව පවසන ලංගික සේවයේ යෙදෙන්නන් ප්‍රතිශතය

-

40%

80%

වැඩි

7) පාරිසරික තිරසාරත්වය තහවුරු කිරීම Ensure environmental sustainability

රටවල්වල සංවර්ධන ප්‍රත්පත්තිවලට තිරසාර සංවර්ධන මූල ධර්ම අනුකලනය කිරීම මගින් ස්වාභාවික සම්පත් විනාශවීමේ ප්‍රවනතාවය ආපසු හැරවීම

වනාන්තර විනාශවීම වැළැක්වීම

වනාන්තර භූමි ප්‍රමාණයේ ප්‍රතිශතය

17.4%

16.3%

-

අඩු

ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම

ජෛව විවිධත්වය ආරක්ෂිත භූමි පුමාණයේ ප්‍රතිශතය

13%

-

-

අඩු

 

පරිසර දූෂණය අඩු කිරීම

වර්ෂයකට රටතුළ පිටකරණ ඒක පුද්ගල කාබන් ඩයොක්සයිඩ් ටොන් ප්‍රමාණය

 

0.201

 

0.382

 

-

 

අඩු

 

ඝන ඉන්ධන භාවිතා කරණ ජනගහණ ප්‍රතිශතය

89.0%

80.2%

-

අඩු

2015 වන විට තිරසාර පිරිසිදු පානීය ජල සැපයුමක් සහ නිසි සනීපාරක්ෂක පහසුකම් නොමැති පුද්ගල සංඛ්‍යාව අඩක් කිරීම

පිරිසිදු පානිය ජල පහසුකම් ඇති ගෘහස්ථ සංඛ්‍යාව වැඩි කිරීම

පිරිසිදු පානිය ජල පහසුකම් ඇති ජනගහණ ප්‍රතිශතය

72%

82%

86%

වැඩි

සනීපාරක්ෂක වැසිකිළි පහසුකම් ඇති ගෘහස්ථ සංඛ්‍යාව වැඩි කිරීම

සනීපාරක්ෂක වැසිකිළි පහසුකම් ඇති ජනගහණ ප්‍රතිශතය

73%

80%

93%

වැඩි

2020 වන විට මිලියන 100 පමණ පැල්පත්වාසී පුද්ගලයිනගේ ජීවන තත්වය සැලකිය මට්ටමකින් ඉහළ දැමීම

නීත්‍යානුකූල බුක්තිය ඇති වාසස්ථාන ඇති නිවාස ප්‍රමාණය වැඩි කිරීම

නීත්‍යානුකූල බුක්තිය ඇති නිවාස ප්‍රතිශතය

93.8%

95.0%

-

වැඩි

8) සංවර්ධනය සඳහා ගෝලීය සහයෝගීතා ප්‍රවර්ධනය Develop global partnership for development

සංවර්ධිත රටවල්වල සහයෝගිතාවයෙන් තරුණ තරුණියන් සඳහා ශිෂ්ඨ සහ ඵලදායි රැකියා ප්‍රවර්ධනය

තරුණ තරුණියන්ගේ විරැකියාව අඩුකිරීම

අවු. 15 -24 අතර විරැකියා ප්‍රතිශතය

43.5%

26.7%

-

වැඩි