සිංහල අක්ෂර ඔබ සතුව පවතී.
විශ්වය අතැඹුලක් සේ
සංවර්ධනය සදහා වූ තොරතුරු හුවමාරුව
Information Exchange for Development

අක්ෂර විශාල කිරිමට අක්ෂර කුඩා කිරිමට

2010 මාර්තු මාසය සඳහා දිස්ත්‍රික්ක දරිද්‍රතා රේඛාව
(Monthly District Poverty Line - March 2010)

ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව මගින් මාසිකව නිකුත් කරණු ලබන දිස්ත්‍රික්ක සඳහාවූ 2010 මාර්තු මාසයේ නිල දරිද්‍රතා රේඛා අගය (Official Poverty Line) පහත දැක්වෙන සිතියමේ අදාළ දිස්ත්‍රික්කය මතට කර්සරය (cursor) ගෙනගිය විට බලාගත හැක. එම මාසය සඳහා අදාළ දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකුගේ අවම පෝෂණ අවශ්‍යතාවය (කිලෝකැලරි 2030 ක් පමණ) සහ ආහාර නොවන අවම අවශ්‍යතාවයන් පිරිමැසීමට අවශ්‍ය මුදල මේ මගින් ප්‍රකාශවේ. මෙම මුදල වැය කිරීමට අපොහොසත් පුද්ගලයන් හෝ පවුල් (පවුලේ සංඛ්‍යාව ඒක පුද්ගල දරිද්‍රතා රේඛා අගයෙන් ගුණ කළවිට ලැබෙන මුදල වැය කිරීමට අපොහොසත් පවුල්) දිළිඳු ගණයට අයත්යැයි සැලකේ.

2010, 2009 සහ 2008 පසුගිය මාස සඳහා දිස්ත්‍රික්ක දරිද්‍රතා රේඛාව >

දරිද්‍රතා රේඛාව පිළිබඳ වැඩි විස්තර >